Sri Lankan young music producer Mahim Di ගම්පහ

Sri Lankan young music producer Mahim Dissanayake release his new single " Alone "

featuring with international artist Mark.

Produced by - Mahim Dissanayake

Music - Mahim Dissanayake

Backing Vocals - Mark

Artworks - Jonas ( Switzerland )

Record Label - Arctic Entertainments

Copyrights - Mahim Dissanayake | MFIX Media Co.2022 |


youtube-poster
https://avalanches.com/lk/gampaha_sri_lankan_young_music_producer_mahim_dissanayake_release_his_new_sing2321825_06_06_2022
0
32
There are no advertisements in the Gampaha yet
Other News Mihindu Amarajith
https://avalanches.com/lk/gampaha_mahim_dissanayake_is_one_of_the_youngest_and_most_talented_music_prod1374033_27_02_2021
https://avalanches.com/lk/gampaha_mahim_dissanayake_is_one_of_the_youngest_and_most_talented_music_prod1374033_27_02_2021

Mahim Dissanayake,

is one of the youngest and most talented Music Producers known locally.

Mahim Induwara Dissanayake(born March 16, 1999) known simply as "Mahim Dissanayake " is a Sri Lankan Music Producer ,Musical Artist, Journalist & Youth Activist .

At present, he is the most upcoming artisan in Sri Lanka, with genre-bending personality extending to the fusion of classical with modern-aged music. Mahim also Pioneer music brand in Sri Lanka, who signed with international record labels as well as wide experience of managing MFIX Media Productions and Arctic Entertainments. Mahim was the co-founder and president of MFIX Media and signed to Arctic Entertainments Canada in 2020.

He gradually developed his musical muscle with a sense of music production until his major breakthrough songs “Sandasavi” collaborated with Jithma Kamburugamuwa and Lakshitha Mihiran two Upcoming Sri Lankan Artists and Mahim Dissanayake is a artist the Sinhalese artist to be played on Bengali live Radio in Bangladesh with his 1st Album “Sandasavi” -Mahim Ft. Mihiran & Jithma.In 2021 he produced several singles signed with international Record Label Arctic Entertainments Relax, Aim and Cleo .

Mahim is also Journalist/ Working as News Reporter of UNCTAD ,DailyM, andTheInsider. In 2021, Mahim Dissanayake has been appointed Chairman of the Youth Circle of Sri Lanka.Mahim , studied at Royal College, Colombo 07, then in 2019 he joined Liverpool John Moores University (LJMU) for his higher studies in the field of Civil Engineering .

#MahimLK #SriLanka



Show more
0
88
Other News Gampaha
https://avalanches.com/lk/gampaha_mahim_dissanayake1932378_20_04_2022

Mahim Dissanayake....

A Young Sri Lankan Entrepreneur, Music Producer, Activist. An Associate Fellow of the Royal Commonwealth Society,with a demonstrated history of working in Politics, Youth Policy Development, Business, Banking, Strategic Planning, Community Service, International Relations and Diplomatic Affairs.


Show more
0
30
https://avalanches.com/lk/gampaha__533176_03_07_2020

???? ?? ????? ?????? ??????: ????? ??? ??????

?????? ????????

**********************************************************************

(- Lahiru Pothmulla and Piyumi Fonseka)


In response to former Sports Minister Mahindananda Aluthgamage’s allegation that the 2011 Cricket World Cup Final between India and Sri Lanka was fixed, former Sri Lankan Cricketers Mahela Jayawardana and Kumar Sangakkara demanded the names and evidence involved, be revealed.


In an interview with a private television channel, Aluthgamage alleged that he can responsibly claim that the match was sold to India by certain parties. He said he wished not to involve names of any players.


However, responding to the claims, Mahela Jayawardana tweeted, “Is the elections around the corner? Looks like the circus has started. Names and evidence? #SLpolitics #ICC.”


Kumar Sangakkara who was the captain of the Sri Lankan Cricket team during the 2011 WC final, tweeted that the former minister needs to take his “evidence” to the ICC and the Anti-Corruption and Security Unit so the claims could be investigated thoroughly.


When contacted by the Daily Mirror, Sangakkara further said it is baffling why Aluthgamage who was the sports minister at that time, waited so long to open up about something this serious in such a casual manner.


Former Sri Lanka cricketer and former Sri Lankan cricket team Batting Coach Tilan Samaraweera also tweeted and said, “What a shaky statement! Why couldn't the person who was on the highest seat of sports then, .... Get this investigated by the ICC, then?


Meanwhile, the Daily Mirror spoke to Sri Lanka Cricket Board Chairman Shammi Silva regarding the allegation. He said the SLC has never received a complaint or any report over the 2011 WC Final match.


“We have not received any reports about allegations over any incident of fixing the 2011 World Cup Final match. I wasn’t even in the SLC then. Therefore, I don’t have much to say about this allegation. It is only the former minister who levelled the allegation who needs to explain his claim,” Silva told the Daily M.

Show more
0
77
https://avalanches.com/lk/gampaha__487415_25_06_2020

අපේ බෞද්ධ හිතවතුන් බොහෝ දෙනා අන්‍ය ආගම්වලට ගරු කරන බව හොඳින් පෙනෙන්නට තිබෙනවා මෙය ආගමික සහජීවනයට ඉතාම වැදගත් ආගමික සහජීවනයට මෙන්ම සමාජයේ ගැටලු අඩුකර ගැනීමට වැදගත්වන තවත් කරුණක් කෙරෙහි අප බොහෝ දෙනාගේ අවධානයක් නැහැ


ආගමික සහජීවනය, එකමුතුව ගැන කතා කළ ලොව ශ්‍රේෂ්ඨම උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේය. උන් වහන්සේ එය ආදර්ශයෙන්ම ඔප්පු කර පෙන්වූවා. බුදුරඡාණන් වහන්සේ ගම් පියසකට වැඩම කළොත් එම ගම් පියසේ වාසය කළ ආජීවක පරිබ්‍රාජක, අවේලක නිගණ්ඨ යන කවර හෝ අයකුගේ අසපුවට වැඩම කිරීමට උන්වහන්සේ පසුබට වූයේ නැහැ.


සන්දක පිරිවැජියාගේ අසපුවට බුදුරජාණන් වහන්සේ වඩින අවස්ථාවේදී සන්දක තම අනුගාමිකයන් අමතා කීවේ “ ගෞතම ශ්‍රමණයාණන් වහන්සේ මෙහි පැමිණෙනවා. උන්වහන්සේ නිශ්ශබ්දතාවය අගයන අයෙක්. නිශ්ශබ්ද වන්න යන්නයි බුදුරජාණන් වහන්සේට අන්‍ය ආගමික නායකයන් ගරු කළ බවට මෙය හොඳම නිදසුනක් වනවා.


බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මය ඉදිරියේ එක් එක් විශේෂණයන් තිබෙන නමුත් ධර්මය යන්න එක් දර්ශනයක් බවයි. බෞද්ධ, ඉස්ලාම්, හින්දු, කතෝලික ආදී වශයෙන් ආගමික නාමකරණ තිබුණද ධර්මය නියෝජනය එකක් පමණක් බව උන්වහන්සේ වදාළා. සියලු ආගමික ධර්මයන් එකක් හෝ සම තත්ත්වයෙහි ලා සලකන්නේ යැයි වරදවා වටහා නොගත යුතුයි. ධර්මය මඟින් බ්‍රහ්මත්වය දක්වා සිත දියුණු කළ හැකියි. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමයේ බ්‍රහ්මත්වය දක්වා සිත දියුණු කළ පිරිස් සිටි බව අප අමතක නොකළ යුතුයි. එසේනම් එම ධර්මතාවන්හි යම් සාරධර්ම පද්ධතියක් උගන්වා තිබෙන බව අපට පෙනෙනවා. ධ්‍යාන ලබන්නට පුළුවන් නම් අප ඒවාට ගරු කළ යුතුයි.


එහෙත් නිවන තිබෙන්නේ බුදු දහමේම පමණයි. සාරධර්ම පෙන්වාදීම් අතින් සියලු ආගම් වැදගත් තැනක ලා සැලකුවත් බුදු දහම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය මත පිහිටා සමාජ යථාර්ථය වටහා දෙන ආගමක්. අනිකුත් සියලු ආගම් හා දර්ශන නිත්‍ය සුඛ සාර්ධර්ම පද්ධතියක් ඇති ආගම්. එමනිසා බුදුරජාණන් වහන්සේ වදාළේ එම ආගම්වලට ගරු කරන ලෙසයි. මෙයින් එම ආගම්වල දර්ශනය පිළිගත යුතු යැයි අදහස් වන්නේ නැහැ.


බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අතර ඉතා වැදගත් දේශනාවක් මෙහිදී සිහිපත් කළයුතු වනවා. ‘ යමෙක් තමාගේ දහමට වඩාත් ගරු කරන්නේද ඔහු විසින් කළයුත්තේ අන්‍ය ආගම්වලට ගරු කිරීමයි.’


බෞද්ධයන් වන අයගෙන් අන්‍ය ආගම් සඳහා ඉහළම සැලකිල්ල ලැබෙන බව මෙයින් ඉතා පැහැදිලියි. අපේ නිහතමානීත්වය, අපේ ගරුත්වය රඳා පවතින්නේ අප අනෙක් අයට දක්වන සැලකිල්ල ගරුත්වය මත බව අප සිහි තබා ගතයුතුයි.


අප ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කර ගරු කරනවා. එහිදී ස්වාමීන් වහනසේ එම ගරුත්වය පිළිගත යුතුයි. වැඳ නමස්කාර කිරීමේදී පමණක් නොව අනෙක් සියලු අවස්ථාවන්හිදීත් මේ තත්ත්වය තිබිය යුතුයි.


බස් රථයකදී අසුනක් ලබා දුනහොත් ස්වාමීන් වහන්සේ නමක් මෙන්ම වැඩිහිටියන්, ගැබිනි මවක් හෝ වෙනත් රෝගියකු හෝ තමන්ට අසුන ලබා දුන් තැනැත්තාට වචනයකින් හෝ ගරු කළ යුතු වනවා. අඩුම වශයෙන් ‘ පින් සිද්ධ වෙනවා’ නැත්නම් ‘ බොහොම ස්තුතියි’ කියා හෝ ඔහුට තම සැලකිල්ල දැක්විය යුතු වනවා.


‘ මං නිසා කරදර වුණා නේද ?’ කියාවත් අසන්නේ කී දෙනෙකුද ?


ඇතැමුන් අසුන ඉදිරියේ බලා සිටින්නේ තම අයිතියක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන්. බෞද්ධයන් වන අප සැමවිටම නිහතමානී ගුණයෙන්, කාරුණික බව පිළිබිඹු කළයුතු වනවා.


අපේ බෞද්ධ පින්වතුන් බොහෝ දෙනා අන්‍ය ආගම්වලට ගරු කරන බව හොඳින් පෙනෙන්නට තිබෙනවා. මෙය ආගමික සහජීවනයට ඉතාම වැදගත්.


ආගමික සහජීවනයට මෙන්ම සමාජයේ ගැටලු අඩුකර ගැනීමට වැදගත්වන තවත් කරුණක් කෙරෙහි අප බොහෝ දෙනාගේ අවධානයක් නැහැ.


‘ පූජ්‍ය’ හා ‘ පූජක’ යන්නෙහි තේරුම අද ඇතැම් දෙනා දන්නේ නැහැ. පූජ්‍ය පක්ෂය කියා හඳුන්වන්නේ වන්දනා ලබන්නායි. එම පිරිස් තවත් අයට වන්දනා කරන්නෙක් නෙමෙයි. යාඥා කරන්නෙක් නෙමෙයි. පූජ්‍ය යන්නට අදාළ වන එකම පිරිස බෞද්ධ භික්ෂූන් වහන්සේයි. ‘ සංඝ’ යනුවෙන් හඳුන්වන්නේ තුනුරුවන් අතුරින් එක් රත්නයක්. ධාතුන් වහන්සේ මෙන්ම බෝධිය මෙන්ම බුදු පිළිමයට මෙන්ම දෙදන බිම තබා වන්දනා ලබන්නෙක් වන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේයි.


පූජක යනුවෙන් හඳුන්වන්නේ තවත් කෙනෙක් වෙනුවෙන් වන්දනා කරන්නා. නැත්නම් යාඥා කරන්නා. බෞද්ධ භික්ෂූන් වහන්සේ හැර අන්‍ය ආගමික පිරිස පූජක පක්ෂයටයි අයත් වන්නේ.


මාධ්‍යයක හෝ වෙනත් ස්ථානයක අන්‍ය ආගමික නියෝජිතයන් පූජ්‍ය කියා හඳුන්වනවා නම් එය පූජකතුමාට කරනු ලබන අපහාසයක්.


එසේම ස්වාමීන් වහන්සේට පූජක යැයි හැඳින්වීමත් වැරැද්දක්. උන්වහන්සේ යාඥා කරන්නෙක් එහෙමත් නැතිනම් කපු මහතකු නෙවෙයි.


එම නිසා පූජ්‍ය හා පූජක දෙපක්ෂය සම අසුන් ගැන්වීම පවා සුදුසු නැහැ.


අනෙක් ආගම්වල සර්වබලධාරී දෙවිවරු ඉන්නවා. සදාකාලික අපාය නැත්නම් ස්වර්ගයක් තියෙනවා. බුදු දහමේ මේ කිසිවක් නැහැ. ඇත්තේ සදාකාලික නිවන පමණයි. එසේ නම් බුදු දහම අනෙක් ආගම් හා එකතු කර සර්වාගමික සංකල්පයට එක් කිරීම වරදක්.


බුදුරජාණන් වහන්සේ වදාළ ශීලය රකිනා ස්වාමීන්වහන්සේට අසුන් ගැනීම පිණිස අසුනට සුදු වස්ත්‍රයක් යොදනවා.


වර්තමාන සමාජය මෙය වැරැදියට තේරුම් අරගෙන තිබෙන බව ඔවුන්ගේ ක්‍රියාකාරකම් මඟින් පැහැදිලියි.


භික්ෂූන් වහන්සේ තමන්ගේ මව පියා දේපල ඇතුළු ඥාති පරපුර පවා අතහැර බුදුරජාණන් වහන්සේගේ ධර්මය උදෙසා කැපවූ පිරිසක්. තමන්ගේ නම පවා අත්හැර බුද්ධ චීවරය දරා ගන්නවා. උන් වහන්සේට ආගම් භේද ජාති භේද නැහැ. එවන් අයකුට පමණයි උඩ, වියන් බඳින්න පුළුවන්. පාවාඩ දාන්න පුළුවන්. ආසනයට සුදු ඇතිරිල්ලක් දාන්න පුළුවන්.


විදේශ රටකට ගියත් භික්ෂූන් වහන්සේට සුදු ඇතිරිල්ලක් දමා ආසනයක් පනවනවා. භික්ෂූන් වහන්සේ ජාතික කොඩිය ඔසවන අවස්ථාවේ පවා අසුනින් නැඟී සිටින්නේ නැහැ. තමන් වහන්සේ දරා සිටින අර්හත් ධජය ඊට ඉහළයි. එම නිසයි එසේ අසුනින් නැඟිටීමට උත්සුක නොවන්නේ.


එහෙත් මේ වනවිට භික්ෂූන් වහන්සේ තීරණය කර තිබෙනවා ජාතික ගීයට හමුදාවට ගරු බුහුමන් දක්වන අවස්ථාවන්හිදී නැඟී සිට ඊට ගෞරව පුදන්නට. ඒ අනාගත දූ දරුවන්ට ආදර්ශයක් ලබාදීම උදෙසාය.


https://www.facebook.com/Daily-M-100273125081489/

Show more
0
96
Other News Sri Lanka
https://avalanches.com/lk/colombo__10_1903143_06_12_2021

ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා කරන ස්වාභාවික පාන වර්ග 10

පුරාතනයේ සිට ශ්‍රී ලාංකිකයින් ස්වාභාවික, පෝෂණීය, රසවත් මෙන්ම ගුණදායක ආහාර පාන අනුභව කිරීමට පුරුදුව සිටි යහ. ආදි කාලයේ සිට මුතුන්මිත්තන් ප්‍රධාන වශයෙන් ම අවට පරිසරයෙන් පහසුවෙන් සොයා ගත හැකි ඖෂධ පැළෑටි වල කොටස් උපයෝගී කර පාන වර්ග සකසා භාවිතා කළ නිසා වර්තමානයේ මෙන් බහුලව තිබෙන දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පිළිකා වැනි ලෙඩ රෝග වැළඳුනේ ඉතාමත් අඩුවෙනි. යටත් විජිත යුගයේ විදේශිකයින් විසින් හඳුන්වා දුන් තේ, කෝපි, කොකෝවා, කිරි පිටි වර්ග වැනි දේවල් වලින් සැකසූ පාන වර්ග වලට ක්‍රම ක්‍රමයෙන් හුරු වීමත් සමග ඖෂධීය ගුණ ඇති පාන වර්ග භාවිතයෙන් ඈත් විය.

කෙසේ වෙතත් වර්තමානයේ ඇති වී තිබෙන කෝවිඩ් වසංගත තත්ත්වයත් සමගම ශ්‍රී ලාංකිකයින් ස්වාභාවික ගුණදායක පානයන් වලට නැවත යොමු වීමේ සීග්‍ර ප්‍රවණතාවයක් දක්නට ලැබේ. එසේ ශ්‍රී ලාංකිකයින් භාවිතා කරන දේශීය හෙළ වෙදකම සහ ආයුර්වේදයට අනුව ඖෂධමය වටිනාකමක් ඇති පාන වර්ග බොහෝමයක් ඇතත් වඩාත් ජනප්‍රිය පාන වර්ග 10ක් ගැන තොරතුරු පෙළ ගස්වමි.


01. ඉඟුරු කොත්තමල්ලි පානය

උද්භිද විද්‍යාත්මක නාමය Coriandrum sativum, Zingiber officinale වන ශාක වලින් ලබා ගන්නා ඉහළ ඖෂධීය ගුණයකුන් යුතු මේ පානය මගින් ලැබෙන ප්‍රයෝජන බොහෝය. කොත්තමල්ලි සහ එම ප්‍රමාණයට ගැලපෙන පරිදි ඉඟුරු කැබලි කිහිපයක් ගෙන සෝදා වේලා කබලේ බැද හොදින් බ්ලෙන්ඩර් කර උණු වතුර කෝප්පයකට තේ හැන්දක ප්‍රමාණයක් දමා බීමට ගනී. එසේම ඉගුරු සහ කොත්තමල්ලි තම්බා පානය කිරීම මගින් රෝගාබාධ ඇති කරන වෛරස්, බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමට ශරීරය තුල ප්‍රතිශක්තිය වර්ධනය වේ. එසේම උණ , කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සදහා ගුණදායී ඖෂධීය පානයක් වේ. එබැවින් කෝවිඩ් වසංගත සමයේ ඉතා ඉහළ ජනප්‍රියත්වයකින් යුතු පානයකි. එමෙන්ම ආතරයිටිස් නිසා මතු වන වේදනා කැක්කුම්වලට වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරයි. ගර්භණී සමයේ මුල් කාර්තුවේ දී මෙම පානය භාවිතයට නොගන්නා අතර, කාන්තාවන්ට ඔසප් සමයේ ඇති වන මාංශපේශි වේදනාවන් සමනයට මෙම පානය ඉතා ගුණදායක වේ.

විශේෂයෙන්ම ගැබ් ගෙල පිළිකා මර්ධනයට සහ එය ඇති වීමේ අවධානම අවම කර ගත හැක. ශරීරයට ඇතුළු වන විෂ කාරක නැසීමේ ගුණයත්, මිග්‍රේන් නමැති අධික වේදනාකාරී හිසරදය නිසා මතු වන පීඩා වලින් මිදීමටත් ඖෂධමය ගුණයකින් හෙබි පානයකි. මෙමගින් සිරුරේ අස්ථි නිරෝගී කරන අතර, පාචනය වැනි රෝග ඇති කරන විෂබීජ නසයි. පැපොල රෝගය සෑදුන අවස්ථා වලදී, කොත්තමල්ලි පත්පාඩගම් සමග තම්බා බීමට ලබා දෙන්නේ තුවාල වල වේදනාව අඩු කිරීම පිණිසය.

02. බෙලි පානය

අතීතයේ සිට අද දක්වාම ඉතා ජනප්‍රිය සහ බහුලවම භාවිතා කරන පානයක් ලෙස බෙලි යුෂ පානය හැඳින්විය හැක. උද්භිද විද්‍යාත්මක නාමය aegle marmelos වන මෙය, දෙවියන් උදෙසා පිදෙන පූජාවන් සඳහා උපයෝගී කරගන්නා ඖෂධීය ගුණයෙන් අනූන පලතුරකි. Golden Apple යනුවෙන් හඳුන්වන මෙය ආමාශ ගත රෝගවලට දිව්‍යමය ඖෂධයකි. මෙම ගස ගෙවතු වල මෙන්ම වනගතව ද දක්නට ලැබේ.බෙලි ගසේ පස් පංගුව කොළ, මල්, පොතු, මුල්,ගෙඩි, කටු ආදී සියළු කොටස් පානය සඳහා භාවිතා කරයි.

බෙලි ගෙඩිය ඉදුනු පසු එහි මදය ගෙන මැලියම් ඉවත් කර පොඩි කර, අවශ්‍ය ප්‍රමාණයට ජලය, සීනි, ලුණු, දෙහි ස්වල්පයක් දමා රසවත් පානයක් සාදා ගත හැක. එය හිස්බඩට පානය කිරීමෙන් සිරුර සිසිල් වී දීර්ඝායුෂ ලැබෙන බව එකල සිට පැවත එන මතයකි. හොඳින් වියළා ගත් බෙලි මල් තම්බා ගැනීමෙන් පසුව කිතුල් හකුරු සමඟ පානය කිරීමෙන් පිපාසය සංසිඳවනවා මෙන්ම අහාර රුචිය ද වඩවයි. තවද, බෙලිමල් සෝදා වේලා කුඩු කර තේ පානයක් ලෙසද භාවිතා කල හැක. බෙලි ගැට කුඩා කැබලි වලට කපා හොඳින් වේලා ගෙන ඉන්පසු අවශ්‍ය විට ගෙන තම්බා පානය කිරීමට ද හැක.

බෙලි විටමින් D වලින් ඉතා පොහොසත්ය. වාතය, පිත, සෙම සමනය කරයි. විරේක ගුණ ඇත. බඩ බුරුල් වී යාම සහ වමනය වළකී. පාචනය, අතීසාරය වැනි රෝග ඇති අයට හිතකර පානයකි. විජලනය වැළැක්වීමට සමත් කමක් ඇති මෙම පානය මානසික ආතතිය ඇති අයට ගුණදායකය. බෙලිමල් තැම්බූ වතුර පිපාසය සහ දාහය නිවන විඩාව සංසිඳුවන පානයකි. කඩෙන් පහසු මිලට ගත හැකි පානයන්ට වඩා අපහසුවෙන් වුවත් මෙවැනි පාන සාදාගෙන පානය කළ හැකි නම් ඔබට වඩාත් නීරෝගි ජීවිතයක් ගත කළ හැක.

03. පොකුරු වදමල් පානය

Hibiscus rosa-Sinensis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ශාකයෙන් ගනු ලබන මෙම මල් අපේ පැරැන්නන් විසින් ඖෂධිය පානයක් ලෙස භාවිතා කර ඇත. උතුරවා ගත් වතුර වීදුරුවකට සෝදාගත් වද මල දමා වසා තබයි. .විනාඩි කිහිපයකට පසු එම ජලය වදමල් රතු පැහැයට හැරේ. මද වෙලාවකින් වදමල ඉවත් කර කැමති පරිදි සීනි, ලුණු, දෙහි බිංදු කිහිපයක් දමා පානය කළ හැක.

මෙයට කස ඇට එක් කර සරුවත් ලෙසද පානය කළ හැක. අයිස් කැට යොදා සිසිල් බීමක් ලෙසද පානය කළ හැකි මෙය සිරුරට නව ජීවයක් ලබා දේ. අක්මාවේ මේදය තැන්පත් වී ඇති විට පොකුරු වදමල් පවනේ වේලාසිහින්ව කුඩු කර දිනපතා උදේ එම කුඩු ස්වල්පයක් උණු වතුරට දමා තේ පානයක් ලෙස ගත හැකිය.

ශ්වසන පද්ධතියේ පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්ව, ඉදිමුම්, හෘද රෝග,මළබද්ධය, මුත්‍රා අඩස්සිය, මුත්‍රා ආසාධන, අධි රුධිර පීඩනය, අකලට හිස කෙස් පැසීම සහ වැටීම, හිස් හොරි ඇතුළු හිසේ රෝග, මුහුණේ ලප කැළැල්, සමේ ඇති වන බිබිලි , ලප, දද ආදිය, හිසරදය, හන්දිපත් වේදනාව, ආහාර අරුචිය, අක්මා රෝග, හෘද රෝග, ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝග (අධික ආර්තවය ආදී), අක්ෂි රෝග, තුවාල, ළදරු රතගාය, ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට වදමල්, කොළ, මුල් පානයන් යොදා ගනී. එසේම වදමල් පැණිය පාසල් යන කුඩා දරුවන්ගේ මතක ශක්තිය වඩවන මහෞෂධයකි.

04. කරපිංචා පානය

Murraya koenigii යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන මෙම ශාකයේ පත්‍ර ශ්‍රී ලංකාවේ ආහාර පාන සකස් කිරීමේදී නැතුවම බැරි අංගයකි. සෑම ප්‍රදේශයකම සුලභව දක්නට ලැබේ. කරපිංචා කොළ හොදින් සෝදා වේලා සිහින්ව කුඩු කර බෝතලයකට දමා තබා ගැනීමෙන් තමාට අවශ්‍ය වේලාවට තේ වෙනුවට පානය කළ හැක. එසේත් නැතිනම් කෝප්පයකට උණුවතුර ටිකක් ගෙන එයට කරපිංචා කිනිති දෙකක් දමා විනාඩි 5-10ක් පමණ වසා තැම්බෙන්නට තබා ඊට ගම්මිරිස් කුඩු ස්වල්පයක් සහ දෙහිගෙඩි භාගයක දෙහි යුෂ දමා පානයට ගත හැක. ඉක්මනින්ම ශරීරයට අවශෝෂණය වන මෙම පානය ලෙඩ රෝග රාශියකට ස්වාභාවික ඔසුවක් වේ.

ශරීරයේ මහත අඩු කර ගැනීමට, බඩ එල්ලා වැටීම පාලනයට, අහිතකර මේද මට්ටම පාලනයට කර කොලෙස්ටරෝල් පාලනයට බෙහෙවින් උපකාරී වේ. අර්ශස් රෝගය හා ස්නායුගත ආබාධ අවම කරයි. අකලට හිසකෙස් සුදු වීම වළකා හිස කෙස් වේගයෙන් වර්ධනය වේ. මළබද්ධය වළකයි. පුරස්ථිති ග්‍රන්ථිය ආශ්‍රිතපිළිකා වලට එරෙහිව සටන් කරයි. රුධිර සංසරණයට උපකාරී වේ. රුධිර සීනි මට්ටම පාලනය කරයි. සමේ රෝග නැති කරයි. මානසික ආතතිය දුරු කරයි. කරකැවිල්ල, වමනය ඇති අයට, විෂ ශරීරගත වූවන්ට, කුසගිනි නොමැති නිතර අජීර්ණාබාධ වැළඳෙන අයට, සුළු උමතු ගති ඇති අයට කරපිංචා පානය ප්‍රශස්ථ ඖෂධීය පානයකි.

05. නිල් කටරොළු මල් පානය

උද්භිද විද්‍යාත්මක නාමය Clitoria Ternatea වන මෙම ශාකයේ varieties කිහිපයක් ඇතත් ජනප්‍රියව ඇත්තේ නිල් කටරොළු මල් පානයයි. මල් වේලා හෝ අමුවෙන් භාවිතයට ගතහැක. හොඳින් සෝදා ගත් මල් 5-6ක් ගෙන උණු වතුර දමා කලවම් කර විනාඩි 5-10ක් තබා අවශ්‍ය පරිදි සීනි දමා හෝ නොදමා ඔබගේ කැමැත්ත පරිදි දෙහි බිංදු කිහිපයක් එක් කල හැක. කස කසා ඇට කිහිපයක් දමා එය රසවත් පරිදි පානය කල හැක. සතියට දින දෙක තුනක් පමණ තේ වේලාවට පානය කළ හැක. ශ්වසන රෝග, අර්ශස් වලට නිසැකවම සුව දේ.

විෂබීජ නාශක ගුණයෙන් යුතු මෙම පානය මගින් රුධිර හොදින් පිරිසිදු කරයි. ඇස් පෙනීම වැඩි දියුණු කරයි. හිස කෙස් වර්ධනය වේ. මානසික ආතතිය අඩුවේ. ඖෂධීය ගුණ සපිරි මෙම නිල් කටරොළු වල අඩංගු සංඝටක මගින් සමේ කොලැජන් නිපදවන නිසා, සම පැහැපත් වී තරුණ බව සුරකී. ස්වාභාවික වර්ණ කාරයක් ද වන මෙය බත්, ආප්ප, ඉඳිආප්ප වැනි කෑම වර්ග පිලියෙළ කිරීමේදී එක් කරයි.

මොළයේ බුද්ධි වර්ධනයට උපකාරී වන අතර ප්‍රතිප්‍රදාහිත ගුණයෙන් යුතු නිසා බොහෝ රෝග සමනයට හේතු වේ. ආහාර ජීර්ණය පහසු කරවීම, රුධිරය පිරිසිදු කිරී,දද, කුෂ්ඨ, තුවාල හා සමේ රෝග සුවයට, ආමාශගත සහ ගර්භාශ රෝග සහ හන්දිපත් රෝග සඳහා විස්මිත ඔසුවකි. මුත්‍රා මාර්ගයේ අවහිරතා දුරලීම, රුධිර සීනි මට්ටම පාලනය කිරීම, වඳභාවය දුරලීම සහ පිළිකා නාශන ගුණය මෙහි ඇති විස්මිත ගුණයන්‍ ය. හෙයා කන්ඩිෂනර් සඳහා මෙම මල් වල සාරය භාවිතා කරයි. ගලගණ්ඩය සඳහා සුදු පැහැති කටරොළු භාවිතය ස්වාභාවික ඖෂධයකි. දේශීය වෙදකමේ දී මෙහි කරල් ,මුල්, කොල ඖෂධ සඳහා යොදා ගනී. කෝවිඩ් වසංගතයත් සමගම මෙය භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතී.


06.ඉරමුසු පානය

Hemidesmus indicus නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුහඳුන්වන හීං ඉරමුසු ශ්‍රී ලංකාවේ ගෙවතු වල වැවෙන ශාකයකි. ඉරමුසු පානයක් ලෙස සකසා ගැනීම ඉතා පහසුය. සම්පූර්ණ පැළෑටිය සෝදා කැබලි වලට කපා වියළා ගනී. පසුව වියලි බඳුනක තබා අවශ්‍ය විට තම්බා කිතුල් හකුරු සමග බීමට ගනී. තේ වෙනුවට පානය කළ හැකි මෙයට, කස කසා ඇට සහ අයිස් කැට දමා සිසිල් කර සරුවත් ලෙසද පානය කළ හැකිය.

ආයුර්වේදයට අනුව ඉරමුසු වාතය, පිත, සෙම සමනය කරයි. රුධිරය පිරිසිදු කිරීමේ හැකියාවක් ඇති නිසා කිරි දෙන මව්වරුන්ට, දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකය. මුත්‍රා දැවිල්ල නැති කිරීමට සමත් මෙම ඉරමුසු හිසකෙස් වර්ධනයට උදව් වේ. විදුරුමස් දියවීම, උල්ලෝගම්, උගුරේ වේදනාව, සෙම්ගෙඩි, ආදිය ඇති වීම වළකයි.

අකලට හිස කෙස් වැටීම,නින්ද නොයාම, මුහුණ අවපැහැ ගැන්වීම, මව්කිරි නිසි ලෙස ස්‍රාවය නොවීම, සහ අක්ෂි රෝග වළකයි. අතීසාරය, උපදංශය, බරවා, ගණ්ඩමාලා මූත්‍රා ගල් සෑදීම, ආහාර අරුචිය, කට ගඳ ගැසීම, ඇදුම වැනි තත්ත්වයන් වළකයි. ශරීරයේ දුගඳ, පුරුෂ වඳබව, සංධි වේදනා වැලකිවීමට කදිම ඖෂධීය පානයකි. ආයුර්වේදයට අනුව , මීයන්ගේ විෂ ශරීර ගත වූ විට ඉරමුසු ගිතෙල් සමග ලබා දේ. ඉරමුසු මුල් තම්බා බීම, මෙන්ම ඉරමුසු මුල් සෝදා වේලා කුඩු කර තේ මෙන් පානය කිරීම මගින්, ආහාර අසාත්මිකතාවයන් නිසා ඇති වන කැසීම, පලු දැමීම සහ ඇස් රතුවීම වැළැක්වීමට මෙම පානයෙන් සහනය සැළසේ. එසේම දේශීය වෙදකමේ දී මේවා ඉරමුසු ආධාරයෙන් කරන අත් බෙහෙත් ද වේ.

07.රසකිඳ පානය

උද්භිද විද්‍යාත්මක නාමය Tinospora Cordifolia වන අතර මාංශල කඳකින් යුතු වැල් වර්ගයකි. ඉතා පහසුවෙන් බෝ කර ගත හැක. කලකට පෙර ශ්‍රී ලංකාවේ ගෙවතු වල දක්නට ලැබුනු සුලභ ශාකයකි. රසකිඳ වැල්, කොටස් වලට කපා වියලා ගැනීමෙන් පසු කල් තබා ගෙන තම්බා පානය කළ හැක.

මේ පානය, ඇඟ සිසිල් කරයි. කුසගිනි වඩවයි. රුධිරය පිරිසිදු කරයි. අර්ශස් වළකයි. අධික ලෙස දහඩිය පිටවීම වළකයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. රක්තවාතය, හන්දිපත් ආබාධ සහ වෙනත් රුධිර දෝෂ වලින් වළක්වයි, සමේ රෝග නසන අතරම රුධිරය පිරිසිදු කරවන, ලේ වඩවන සහ ආමාශයේ සහ රුධිරයේ ආම්ලිකතාව සමනය කරන, හෘද රෝග වළකයි. අපූරු ඖෂධීය පානයකි.

උණ, ආහාර අරුචිය, අතීසාරය, පාණ්ඩුව, ප්‍රමේහය, රක්තවාතය , කුෂ්ඨ ,වමනය, වාත රෝග පිපාසය සඳහා ඖෂධමය පානයකි. අර්ශස්, හෘද දුර්වලතා, ශරීරයේ දැවිල්ල, ආමාශ දැවිල්ල, දැවීම් සහ පිළිස්සීම් ආදියට රසකිඳ යුෂ සහ නෙල්ලි සමග භාවිතය ඉතාමත් ගුණදායකය. එමෙන්ම ආයුර්වේදයට හා දේශීය වෙදකමේ බහුලව භාවිතා වන නෙල්ලි රසකිඳ පානය ලංකාවේ ජනප්‍රිය පානයකි.

08. පොල්පලා පානය

Aerva lanata යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන මෙම ඖෂධීය පැළෑටිය කලකට පෙර ගෙවතු වල සුලභව වැවුනත් අද වන විට බොහෝ ප්‍රදේශ වලින් වඳ වී ගිහින්. හොදින් සෝදා ගත් පොල්පලා පැළෑටිය කුඩා කොටස් වලට කපා ගැනීමෙන් පසු තම්බා ගත යුතු වේ. අදටත් ගෙමිදුලේ හෝ මල් පෝච්චියක වගා කළ හැකිය. බොහෝ කලක සිට ඔසුපැන් ලෙසත්, මුත්‍රාබාධ සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙසත් පොල්පලා තම්බා බීම ලාංකිකයන්ගේ යහපත් පුරුද්දකි.

මෙම පැළෑටිය මගින් සාදන පානය භාවිතය නිසා ඉතා ඉහළ මුත්‍රා පිරිසිදු කිරීමේ හැකියාවකින් යුතු අතර, මුත්‍රා ගල් දිය කිරීමේ හැකියාව ද පොල්පලා වලට ඇති බව ආයුර්වේදයේ සහ දේශීය වෙදකමේ ද සඳහන්.

මූත්‍රා අඩස්සිය, මුත්‍රා දැවිල්ල, මුත්‍රා ගල්, අර්ශස්, ගුල්ම රෝග, හෘද රෝග, කාන්තා රෝග, ප්ලීහා රෝග, ප්රමේහ, කැස්ස, ඇදුම, පීනස, හිස රුදා, උගුරේ ආසාදන, පාචන, අතීසාර, ගොනෝරියාව, පාණ්ඩුව ආදී රෝග රැසකට ඖෂධ ලෙස සම්පූර්ණ පොල්පලා ශාකයම භාවිතා කරයි. එසේම පොල්පලා පානය කිරීමෙන් මිනිස් සිරුරේ වකුගඩු වල පෙරීමේ ගුණය වැඩි කර මුත්‍රා මාර්ගය පිරිසිදු කර සිරුරෙන් දියර ඉවත් කිරීමේ හැකියාව වැඩි කරයි. (diuretic ) පොල්පලා වල ඇති ප්‍රතිපරපෝෂිත ගුණය නිසා කුඩා දරුවන්ගේ ටයිෆොයිඩ් උණට ප්‍රතිකාරක් ලෙසද යොදා ගනී. මැලේරියාව අවම කිරීමට භාවිතා කරයි. හිසරදයට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. ගොනෝරියා නම් සමාජ රෝග සමනයට බහුලව යොදාගනී. රුධිර ගත සීනි සහ මේධය අඩු කිරීමේ හැකියාව නිසා නිතර පොල්පලා පානයෙන් දියවැඩියාව සහ හෘද රෝගවලක්වා ගත හැක. පිලිකා නාශක ගුණයෙන් පොහොසත් පොල්පලා අක්මා පටල ප්‍රතිසංස්කරණය කිරීමේ මහඟු හැකියාවක් ඇත.

තවද, මේ පැළෑටිය විෂ නැසීමේ ගුණයෙන් ද සමන්විතයි. එබැවින් ගෝණුස්සෙක්, පත්තෑයෙක් දෂ්ට කලවිට විෂ නැසීමට භාවිතා කරන අත් බෙහෙතක්. මූත්‍රා අඩස්සිය තිබෙන විට පොල්පලා පැලෑටිය ගලවා හොදින් සෝදා සම්පූර්ණයෙන්ම තම්බා පානය කිරීමෙන් එම රෝගී තත්ත්වය සමනය වේ. රසායනාගාර පර්යේෂණ වලින් තහවුරු කර ඇති අන්දමට, එකිනෙකට විරුද්ධ විශාල පරාසයක ක්ෂුද්‍ර ජිවින්ට විරුද්ධව (anti microbial) ක්‍රියාත්මක වීමේ හැකියාවක් පොල්පලා වලට ඇත. මේ අතරට ස්ටෆිලොකොකස්, ක්ලේබ්සියෙල්ලා, ඊ කෝලයි , ශිගේල්ලා ඇතුළු බොහෝ බැක්ටීරියාවන්ද, කැන්ඩිඩා වැනි දිලිර වර්ගද අයත් ය. භාෂ්මික ගුන ඇති පොල්පලා ආම්ලික භාවය නැති කිරීමටත්, ශරීරය සිසිල් කිරීමටත් උපකාරී වන අතර එහි ඇති හිස්ටමින් වලට විරුද්ධ රසායන නිසා (anti histamine) ආසාත්මිකතා වලක්වා ගන්නත් පුළුවන්.

09. සියඹලා පානය

උද්භිද විද්‍යාත්මක නාමය ලෙසින් Tamarind Indica නමින් හඳුන්වන සියඹලා ඉතා ගුණදායක පානයක් වේ. එය ආහාරයට එක් කට ගන්නා කුළුබඩුවක් මෙන්ම රසවත් පළතුරකි. සියඹලා ගස ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ දක්නට ලැබෙන ඉතා සුලභ ගස් වර්ගයකි. එනිසාම සියඹලා කරල් පහසුවෙන් සොයා ගත හැක. ඉදුනු සියඹලා වල ඇට ඉවත් කර මදය කොටස හොදින් පොඩි කර, එම යුෂ වලට ජලය දමා සීනි, ලුණු, කුරුඳු පොතු, එනසාල් කුඩු ස්වල්පයක් දමා එක් කර පානය කළ හැකිය. මේ රසවත් පානයට ආහාර රුචිය වඩවන අතර කුස ගින්න ද ඇති කරයි.

විටමින් සි ඌණතාවයෙන් පෙළෙන අයට සියඹලා යුෂ පානයට දෙහි යුෂ ස්වල්පයක් එක් කර බීමෙන් සාර්ථක ප්‍රතිඵඵල ලබා ගත හැකියි . අධි රුධිර පීඩනය ඇති අයට ඉතා ගුණදායකයි. මළබද්ධය වළකයි. ආහාර මගින් ශරීරයේ ඇති වන විෂ සමඟ එකට බැඳී මහාන්ත්‍රය ඇතුළත ආරක්ෂා කිරීමට ද උපකාරී වේ. මෙම කෙඳි පිත්, ලවණ සමඟ හොඳින් බැඳී එම පිත මහාන්ත්‍රයෙන් නැවත අවශෝෂණය අඩු කරයි. මහ අන්ත්‍රයේ පිළිකා ඇතිවීම වැළැක්වීමට සියඹලා පානය ඉතා ගුණදායක ඖෂධීය පානයකි. සියඹලාවල පවතින වාෂ්පශීලි රසායනික සංඝටක මඟින් බොහෝ පිටුවහලක් ලබා දෙන නිසා ආහාර හොඳින් දිරවීමට උපකාරී වේ. සියඹලා හෘදයට ඉතා ගුණදායක පානයකි. මේ නිසා උගුර ආශ්‍රිතව විවිධ ආසාදන රෝගවලදී සියඹලා දිය කරගත් ජලයෙන් උගුර සේදීම ද ඉතා ගුණදායක වේ.

සියඹලා පානය කහ උණ සහ තුවාල ඇති රෝගීන්ට ඉතාමත් සුදුසු ඖෂධයකි. සියඹලා කොළ සෝදා වේලා කුඩු කර තේ ආකාරයෙන් පානය කිරීම වෛරස් උණට ඉතා ගුණදායක වේ. මුඛයේ ඇතිවන තුවාලවලදී කොත්තමල්ලි තැම්බූ වතුර සමඟ සියඹලා වතුර පානය මඟින් මුඛයේ ඇති වන තුවාල සුවයට ඉතා සුදුසුයි.

දියවැඩියා රෝගීන්ට ද සියඹලා පානය ඉතා ගුණය. ආහාර ගත් විගස රුධිරයේ සීනි වැඩි වීම සියඹලා යුෂ වලින් අඩු කරයි. විවිධ කෘමීන් දෂ්ඨ කළ විටදී එයට ප්‍රතිවිෂ ලෙසින් සියඹලා ඇටවල චූර්ණය ආලේප කර ඒ අවස්ථාවේම සියඹලා යුෂ බීමට දේ.

එමෙන්ම සියඹලා පානය, මධ්‍යසාර වලට ඇබ්බැහි වූවන්ට ඉතා ගුණදායක ඖෂධයකි. ශරීර ගතවන විෂ වර්ගවලට ප්‍රති ව්‍යංජනයක් ලෙසින් සියඹලා ක්‍රියා කරයි. සියඹලා යුෂ වලට ඉඟුරු ස්වල්පයක් මිශ්‍ර කර බීම ද කළ හැක. ශරීරයේ ඇති අපිරිසිදු රැධිරය පිරිසිදු කිරීමේ ගුණයක් ද සියඹලා වල පවතී. දරැවන්ගේ සුව නොවන පණු රෝග වලදී සියඹලා කොළ තම්බා පානය/ සියඹලා තේ ලෙස භාවිතය ඉතා ගුණදායක වන අතර අර්ශස් රෝගීන්ට ද සියඹලා ඉතා ගුණදායක පළතුරක් හා ඖෂධයකි.

10. නෙල්ලි පානය

Phyllanthus emblica yana උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන නෙල්ලි රස පහකින් යුක්තය. ශ්‍රී ලංකාවේ ඉතා සුලභ පළතුරක් වන මෙය ආයුර්වේදය, දේශීය වෙදකමේ ඉහළ ඖෂධීමය ගුණයකින් යුතු බව සඳහන්. නෙල්ලි හොඳින් සෝදා ඇට ඉවත් කර ජලය ස්වල්පයක් දමා හොඳින් අඹරා ඉස්ම මිරිකා ගත හැකියි. ඊට, බ්ලෙන්ඩරය භාවිතා කර එම යුෂ වලට ප්‍රමාණවත් පරිදි වතුර දමා පානයක් ලෙස භාවිතා කළ හැකිය . එය සිසිල් කල විට ද ඉතා රසවත්‍ ය. නෙල්ලි කෝඩියල් වශයෙන් වෙළඳපොළේ ලබා ගැනීමට තිබුනත් ස්වාභාවික නෙල්ලි වලින් සකසන පානය වඩාත් ගුණදායක ය. මෙමගින් ශරීරයේ උෂ්ණාධික බව මැඩලමින් සිරුර සිසිල් කරයි. රුධිරගත විෂ ඉවත් කර දියවැඩියාව , අධි රුධිර පීඩනය, අධික තරබාරුව වළකයි. ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග සුව වීමට, ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරමින් බෝ වන රෝග වලින් ආරක්ෂා වීමට දායක වේ. උදරාබාධ, ආමාශයේ අම්ල පිත්ත දෝෂය, ශරීරයේ විෂවීම් සෙම් රෝග ආදියට නෙල්ලි යුෂ පානය ප්‍රත්‍යක්ෂ ඔසුවකි.

නෙල්ලි පානය මඟින් සම පැහැපත් කර නීරෝගී කරන අතරම, අකළට වයසට යාම වළකයි. ඇස් වලට හිතකරයි. මෙම පෝෂණීය පානයේ ඇන්ටිඔක්සිඩන්ට්, විටමින් සී ප්‍රධානව අඩංගු වේ. ගර්භණී මව්වරුන්ට ඉතාම ගුණදායකයි. ගැබිණි සමයේ එන සංකූලතා වන බඩ දැවිල්ල, පපුවේ දැවිල්ල නිවාලයි. හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා මවට වන අපහසුතා දුරලයි. යකඩ වලින් පරිපූර්ණයි. මුත්‍රා කාර්ශයේ ආසාධන වළකයි. ශ්වසන රෝග වලට (කැස්ස, ඇදුම, ක්ෂය රෝගයට) ගුණදායක පානයකි.

අඩු වයසින් දරුවන් ඇතිවීමේ අවධානම අඩු කරයි. දියවැඩියාව , කොලෙස්ටරෝල් වලට ඖෂධමය පානයකි. හෘදයට හිතකරයි. කාය ශක්තිය පවත්වා ගනී. හිසකෙස් ගැලවීම, පැසීම වළකයි. නීරක්තිය දුරලයි. වකුගඩු සහ අක්මාවට වන හානි වළකයි. සිරුරට එක්වන විෂ සහිත ලවණ වලට විරුද්ධව ක්‍රියාකරයි. විකිරණ වලින් වන හානි වළක්වා ගැනීමේ ගුණයක් නෙල්ලි යුෂ වල ඇති බව පර්‍යේෂණ වලින් සොයාගෙන ඇත.

රසායනික ද්‍රව්‍ය වෙනුවට ස්වාභාවික ශාක සාර වලින් අපගේ සෞඛ්‍යය සඳහා පිළියම් යෙදිය හැකි නම් එය දිගු කාලීන සුව දිවියකට මඟ පාදනු ඇත.

Show more
0
26

වස්සානය නිමා වී ඇත

ගිම්හානයක් අත ලගය

පිපුනු මල් පරවී ඇත

පොලෝ තලයද වියලී ගොස් ය


එහෙත් ;

යලිත් වස්සානයක් නොඑනවා යැයි

කාට නම් කිව හැකිද

ගිම්හානය ද ගෙවී යනු ඇත

යලිත් මල් පිබිදෙනු ඇත


එතෙක් ;

නුබේ එකම එක සිනහවක්

මගේ හද තුල තබා යන්න

ගිම්හාන දහසකට පසුත්

මල් පිපෙන්නට

හද බිමට ඒ හොදටෝම ඇතිය ...


Darshani Wanigasekara

Show more
0
62

දෑස පියෙනා හැම ඇසිල්ලක

නුහුරු හැගුමක් තියා හිත යට

කතා කරනා තාරකා ඇස්

හිතක් පතුලේ දිලිසෙනා විට....

ඉතින්

මම කවි නොලිය කොහොමද ???


නුබේ සිනහව දකින එකමෙක

මොහොතකට විතරක්ම උපදින

නහර ඇට මස් විනිවිදන් ගොස්

හදේ ගැබුරුම තැනක නවතින....

එකම එක ඒ එක හැගීමට

ආදරේ යැයි නොකිය කොහොමද ???


කාටවත් ලන් වෙන්න බැරි උන

හිතක් දෑතට රැගෙන හෙමිහිට

දරා ගන්නට බැරිම තරමට

රිද්දවනකොට උනත් හෙමිහිට

එපා වෙන්නෙම නැතිම වෙනකොට

නුබට ආදරේ නොකර කොහොමද ???


Darshani Wanigasekara


Show more
0
47
Other world news
https://avalanches.com/ug/kampala_arcy_star_speaks_out_on_his_new_song_never_say_goodbye_ft_ayash_lion_k6729123_27_11_2023
https://avalanches.com/ug/kampala_arcy_star_speaks_out_on_his_new_song_never_say_goodbye_ft_ayash_lion_k6729123_27_11_2023
https://avalanches.com/ug/kampala_arcy_star_speaks_out_on_his_new_song_never_say_goodbye_ft_ayash_lion_k6729123_27_11_2023

Arcy Star Speaks out on his new Song NEVER SAY GOODBYE FT AYASH LION KING (It was supposed to be a Deluxe of his Album)


Arcy Star came out on his Twitter (X)

and mentioned that his new song Never say goodbye ft AYASH LION KING is to be out first on youtube and later on music streaming platforms the actual date of the release is not yet proper though Contravacy says it will be on Spotify by 23rd of January 2024

All YouTube fans are to be able to get it on 14th of December 2023

He again reminded his fans about the coming single LONELY ELIS closing his Album HELLO DARKNESS MY OLD FRIEND

which is Composed by MAY XAVI ARCY

Show more
0
7
https://avalanches.com/ua/kyiv_chomu_hiu_dzhekman_hotovyi_platyty_za_movchannia_eksdruzhyny_6728685_16_11_2023

Чому Г'ю Джекман готовий платити за мовчання ексдружини


Як стало відомо, Г'ю Джекман готовий платити за мовчання ексдружини. Йдеться про значну суму, яку зірка "Логана" збирається передати Деборрі-Лі Фернесс за нерозголошення подробиць їхнього особистого життя. І, звичайно ж, це не може не насторожити навіть вірних шанувальників австралійця. Подробиці, як завжди, в найближчі пару хвилин.


"Вони прийняли свою долю"


15 вересня 2023 року публіку шокувала неприємна звістка. Адже, як з'ясувалося, Г'ю Джекман і Деборра-Лі Фернесс заявили про своє рішення розлучитися після 27 років шлюбу. Цікаво, що їхнє розставання передрікали багато таблоїдів і навіть прості користувачі Мережі. Мовляв, не може бути щастя між тими, у кого така величезна різниця у віці.


Цікаво, що про зраду з боку одного з акторів не йдеться. Ба більше, подружжя, за офіційними заявами, розлучилося на дружній ноті. Так, у своєму зверненні до фанатів знаменитості зізналися, що й надалі збираються разом піклуватися про сина та доньку. "Ми вирішили розлучитися, щоб продовжити своє індивідуальне зростання".


А ось уже від інсайдерів з'ясувалося, що справжньою причиною їхнього розлучення став локдаун у пік епідемії коронавірусу та страйк голлівудських акторів і сценаристів. "Г'ю виявив, що магія, яка колись була між ним і дружиною, зникла. У Деб були схожі думки й побоювання. Тож найкраще було розлучитися. Просто їхній час минув. Вони прийняли свою долю".


Г'ю Джекман готовий платити за мовчання ексдружини


Тепер же з'ясувалося, що Г'ю Джекман готовий платити за мовчання ексдружини про їхнє життя в шлюбі. Так, наприклад, зірка голлівудських блокбастерів побажав, щоб розлучення з Деборрою-Лі Фернесс супроводжувалося договором про нерозголошення біографічних таємниць. Але про яку ж суму йдеться, запитаєш ти.


Як заявляють західні таблоїди, своє приватне життя Джекман оцінив у 100 мільйонів доларів. Саме цю суму він готовий заплатити екс-обраниці, щоб вона не ділилася з громадськістю його особистими даними. Принаймні, так пояснив своє рішення сам актор.


Однак користувачі Мережі вважають, що тут усе не так чисто. Та й сума для мовчання досить значна. "Зачекайте, наш улюблений Росомаха не такий вже й святий, виходить?", "Це що ж відбувалося в їхньому шлюбі, що Г'ю не проти розпрощатися з такою значною сумою?", "Сподіваюся, Деборра не клюне на це й повідає нам щось цікаве".


Про це повідомляє портал https://pressa.rv.ua/

Show more
0
9