පුංචි උත්සාහයක් ❤ කුරුණෑගල නගරය

පුංචි උත්සාහයක් ❤


නුඹට තරම් ලස්සනට පද ගලපන්න නම්

බැරි වේවි ☹️

නමුත් මම උත්සාහ කරමි 🙂

මන්ද

ආසයි මම

නුඹට රස විදින්නට හැකි ලෙස අකුරු කරන්නට🙂

නොදැනුවත්ව හො වරදක් වුවොත් සමා වෙන්න 🥺

වැරදි ඇතොත් කියා දෙන්න

ඔබට ස්තුතියි 🙏🙏🙏

0
24
FAIR_INFORMER
OTHER_NEWS Deleted

අප්පච්චි❤


අප්පච්චි එදා ලස්සන කඩවසම්

තරුණයෙක් වෙන්න ඇති ...

එත් අද එයා වියපත්

ගතින් විතරක් ...

පවුලේම බර කරට අරන්

තාමත් තරුණයෙක් වගෙ එයා

වෙහෙසෙනවා...

පුදුමයි...

එ සෙනෙහස පුදුමයි ..

මව්වරුන් පමණක් නොව

පියවරුන්ද මතු බුදු වන්න

විවරණ ලැබිය යුතුමයි


SHOW_MORE
0
58
OTHER_NEWS Kurunegala
https://avalanches.com/lk/kurunegala_importance_of_cookery_1647367_19_05_2021

Importance of Cookery


Learning to cook will help you understand world cultures, customs and flavors. You will also learn life skills like eating healthy, budgeting your money, and cleaning. Save some cash. Cooking is less expensive than eating at restaurants, fast food joints and school cafeterias.

SHOW_MORE
0
44

I'm Sri Lankan and new to this site.(at 2020.10.29) So I want your all s' help. I'll help you too.






from - KURUNEGALA

0
22
OTHER_NEWS Sri Lanka
https://avalanches.com/lk/gampaha_sri_lankan_young_music_producer_mahim_dissanayake_release_his_new_sing2321825_06_06_2022

Sri Lankan young music producer Mahim Dissanayake release his new single " Alone "

featuring with international artist Mark.

Produced by - Mahim Dissanayake

Music - Mahim Dissanayake

Backing Vocals - Mark

Artworks - Jonas ( Switzerland )

Record Label - Arctic Entertainments

Copyrights - Mahim Dissanayake | MFIX Media Co.2022 |


SHOW_MORE
0
32
https://avalanches.com/lk/gampaha_mahim_dissanayake1932378_20_04_2022

Mahim Dissanayake....

A Young Sri Lankan Entrepreneur, Music Producer, Activist. An Associate Fellow of the Royal Commonwealth Society,with a demonstrated history of working in Politics, Youth Policy Development, Business, Banking, Strategic Planning, Community Service, International Relations and Diplomatic Affairs.


SHOW_MORE
0
30
https://avalanches.com/lk/colombo__10_1903143_06_12_2021

ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා කරන ස්වාභාවික පාන වර්ග 10

පුරාතනයේ සිට ශ්‍රී ලාංකිකයින් ස්වාභාවික, පෝෂණීය, රසවත් මෙන්ම ගුණදායක ආහාර පාන අනුභව කිරීමට පුරුදුව සිටි යහ. ආදි කාලයේ සිට මුතුන්මිත්තන් ප්‍රධාන වශයෙන් ම අවට පරිසරයෙන් පහසුවෙන් සොයා ගත හැකි ඖෂධ පැළෑටි වල කොටස් උපයෝගී කර පාන වර්ග සකසා භාවිතා කළ නිසා වර්තමානයේ මෙන් බහුලව තිබෙන දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පිළිකා වැනි ලෙඩ රෝග වැළඳුනේ ඉතාමත් අඩුවෙනි. යටත් විජිත යුගයේ විදේශිකයින් විසින් හඳුන්වා දුන් තේ, කෝපි, කොකෝවා, කිරි පිටි වර්ග වැනි දේවල් වලින් සැකසූ පාන වර්ග වලට ක්‍රම ක්‍රමයෙන් හුරු වීමත් සමග ඖෂධීය ගුණ ඇති පාන වර්ග භාවිතයෙන් ඈත් විය.

කෙසේ වෙතත් වර්තමානයේ ඇති වී තිබෙන කෝවිඩ් වසංගත තත්ත්වයත් සමගම ශ්‍රී ලාංකිකයින් ස්වාභාවික ගුණදායක පානයන් වලට නැවත යොමු වීමේ සීග්‍ර ප්‍රවණතාවයක් දක්නට ලැබේ. එසේ ශ්‍රී ලාංකිකයින් භාවිතා කරන දේශීය හෙළ වෙදකම සහ ආයුර්වේදයට අනුව ඖෂධමය වටිනාකමක් ඇති පාන වර්ග බොහෝමයක් ඇතත් වඩාත් ජනප්‍රිය පාන වර්ග 10ක් ගැන තොරතුරු පෙළ ගස්වමි.


01. ඉඟුරු කොත්තමල්ලි පානය

උද්භිද විද්‍යාත්මක නාමය Coriandrum sativum, Zingiber officinale වන ශාක වලින් ලබා ගන්නා ඉහළ ඖෂධීය ගුණයකුන් යුතු මේ පානය මගින් ලැබෙන ප්‍රයෝජන බොහෝය. කොත්තමල්ලි සහ එම ප්‍රමාණයට ගැලපෙන පරිදි ඉඟුරු කැබලි කිහිපයක් ගෙන සෝදා වේලා කබලේ බැද හොදින් බ්ලෙන්ඩර් කර උණු වතුර කෝප්පයකට තේ හැන්දක ප්‍රමාණයක් දමා බීමට ගනී. එසේම ඉගුරු සහ කොත්තමල්ලි තම්බා පානය කිරීම මගින් රෝගාබාධ ඇති කරන වෛරස්, බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමට ශරීරය තුල ප්‍රතිශක්තිය වර්ධනය වේ. එසේම උණ , කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සදහා ගුණදායී ඖෂධීය පානයක් වේ. එබැවින් කෝවිඩ් වසංගත සමයේ ඉතා ඉහළ ජනප්‍රියත්වයකින් යුතු පානයකි. එමෙන්ම ආතරයිටිස් නිසා මතු වන වේදනා කැක්කුම්වලට වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරයි. ගර්භණී සමයේ මුල් කාර්තුවේ දී මෙම පානය භාවිතයට නොගන්නා අතර, කාන්තාවන්ට ඔසප් සමයේ ඇති වන මාංශපේශි වේදනාවන් සමනයට මෙම පානය ඉතා ගුණදායක වේ.

විශේෂයෙන්ම ගැබ් ගෙල පිළිකා මර්ධනයට සහ එය ඇති වීමේ අවධානම අවම කර ගත හැක. ශරීරයට ඇතුළු වන විෂ කාරක නැසීමේ ගුණයත්, මිග්‍රේන් නමැති අධික වේදනාකාරී හිසරදය නිසා මතු වන පීඩා වලින් මිදීමටත් ඖෂධමය ගුණයකින් හෙබි පානයකි. මෙමගින් සිරුරේ අස්ථි නිරෝගී කරන අතර, පාචනය වැනි රෝග ඇති කරන විෂබීජ නසයි. පැපොල රෝගය සෑදුන අවස්ථා වලදී, කොත්තමල්ලි පත්පාඩගම් සමග තම්බා බීමට ලබා දෙන්නේ තුවාල වල වේදනාව අඩු කිරීම පිණිසය.

02. බෙලි පානය

අතීතයේ සිට අද දක්වාම ඉතා ජනප්‍රිය සහ බහුලවම භාවිතා කරන පානයක් ලෙස බෙලි යුෂ පානය හැඳින්විය හැක. උද්භිද විද්‍යාත්මක නාමය aegle marmelos වන මෙය, දෙවියන් උදෙසා පිදෙන පූජාවන් සඳහා උපයෝගී කරගන්නා ඖෂධීය ගුණයෙන් අනූන පලතුරකි. Golden Apple යනුවෙන් හඳුන්වන මෙය ආමාශ ගත රෝගවලට දිව්‍යමය ඖෂධයකි. මෙම ගස ගෙවතු වල මෙන්ම වනගතව ද දක්නට ලැබේ.බෙලි ගසේ පස් පංගුව කොළ, මල්, පොතු, මුල්,ගෙඩි, කටු ආදී සියළු කොටස් පානය සඳහා භාවිතා කරයි.

බෙලි ගෙඩිය ඉදුනු පසු එහි මදය ගෙන මැලියම් ඉවත් කර පොඩි කර, අවශ්‍ය ප්‍රමාණයට ජලය, සීනි, ලුණු, දෙහි ස්වල්පයක් දමා රසවත් පානයක් සාදා ගත හැක. එය හිස්බඩට පානය කිරීමෙන් සිරුර සිසිල් වී දීර්ඝායුෂ ලැබෙන බව එකල සිට පැවත එන මතයකි. හොඳින් වියළා ගත් බෙලි මල් තම්බා ගැනීමෙන් පසුව කිතුල් හකුරු සමඟ පානය කිරීමෙන් පිපාසය සංසිඳවනවා මෙන්ම අහාර රුචිය ද වඩවයි. තවද, බෙලිමල් සෝදා වේලා කුඩු කර තේ පානයක් ලෙසද භාවිතා කල හැක. බෙලි ගැට කුඩා කැබලි වලට කපා හොඳින් වේලා ගෙන ඉන්පසු අවශ්‍ය විට ගෙන තම්බා පානය කිරීමට ද හැක.

බෙලි විටමින් D වලින් ඉතා පොහොසත්ය. වාතය, පිත, සෙම සමනය කරයි. විරේක ගුණ ඇත. බඩ බුරුල් වී යාම සහ වමනය වළකී. පාචනය, අතීසාරය වැනි රෝග ඇති අයට හිතකර පානයකි. විජලනය වැළැක්වීමට සමත් කමක් ඇති මෙම පානය මානසික ආතතිය ඇති අයට ගුණදායකය. බෙලිමල් තැම්බූ වතුර පිපාසය සහ දාහය නිවන විඩාව සංසිඳුවන පානයකි. කඩෙන් පහසු මිලට ගත හැකි පානයන්ට වඩා අපහසුවෙන් වුවත් මෙවැනි පාන සාදාගෙන පානය කළ හැකි නම් ඔබට වඩාත් නීරෝගි ජීවිතයක් ගත කළ හැක.

03. පොකුරු වදමල් පානය

Hibiscus rosa-Sinensis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ශාකයෙන් ගනු ලබන මෙම මල් අපේ පැරැන්නන් විසින් ඖෂධිය පානයක් ලෙස භාවිතා කර ඇත. උතුරවා ගත් වතුර වීදුරුවකට සෝදාගත් වද මල දමා වසා තබයි. .විනාඩි කිහිපයකට පසු එම ජලය වදමල් රතු පැහැයට හැරේ. මද වෙලාවකින් වදමල ඉවත් කර කැමති පරිදි සීනි, ලුණු, දෙහි බිංදු කිහිපයක් දමා පානය කළ හැක.

මෙයට කස ඇට එක් කර සරුවත් ලෙසද පානය කළ හැක. අයිස් කැට යොදා සිසිල් බීමක් ලෙසද පානය කළ හැකි මෙය සිරුරට නව ජීවයක් ලබා දේ. අක්මාවේ මේදය තැන්පත් වී ඇති විට පොකුරු වදමල් පවනේ වේලාසිහින්ව කුඩු කර දිනපතා උදේ එම කුඩු ස්වල්පයක් උණු වතුරට දමා තේ පානයක් ලෙස ගත හැකිය.

ශ්වසන පද්ධතියේ පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්ව, ඉදිමුම්, හෘද රෝග,මළබද්ධය, මුත්‍රා අඩස්සිය, මුත්‍රා ආසාධන, අධි රුධිර පීඩනය, අකලට හිස කෙස් පැසීම සහ වැටීම, හිස් හොරි ඇතුළු හිසේ රෝග, මුහුණේ ලප කැළැල්, සමේ ඇති වන බිබිලි , ලප, දද ආදිය, හිසරදය, හන්දිපත් වේදනාව, ආහාර අරුචිය, අක්මා රෝග, හෘද රෝග, ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝග (අධික ආර්තවය ආදී), අක්ෂි රෝග, තුවාල, ළදරු රතගාය, ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට වදමල්, කොළ, මුල් පානයන් යොදා ගනී. එසේම වදමල් පැණිය පාසල් යන කුඩා දරුවන්ගේ මතක ශක්තිය වඩවන මහෞෂධයකි.

04. කරපිංචා පානය

Murraya koenigii යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන මෙම ශාකයේ පත්‍ර ශ්‍රී ලංකාවේ ආහාර පාන සකස් කිරීමේදී නැතුවම බැරි අංගයකි. සෑම ප්‍රදේශයකම සුලභව දක්නට ලැබේ. කරපිංචා කොළ හොදින් සෝදා වේලා සිහින්ව කුඩු කර බෝතලයකට දමා තබා ගැනීමෙන් තමාට අවශ්‍ය වේලාවට තේ වෙනුවට පානය කළ හැක. එසේත් නැතිනම් කෝප්පයකට උණුවතුර ටිකක් ගෙන එයට කරපිංචා කිනිති දෙකක් දමා විනාඩි 5-10ක් පමණ වසා තැම්බෙන්නට තබා ඊට ගම්මිරිස් කුඩු ස්වල්පයක් සහ දෙහිගෙඩි භාගයක දෙහි යුෂ දමා පානයට ගත හැක. ඉක්මනින්ම ශරීරයට අවශෝෂණය වන මෙම පානය ලෙඩ රෝග රාශියකට ස්වාභාවික ඔසුවක් වේ.

ශරීරයේ මහත අඩු කර ගැනීමට, බඩ එල්ලා වැටීම පාලනයට, අහිතකර මේද මට්ටම පාලනයට කර කොලෙස්ටරෝල් පාලනයට බෙහෙවින් උපකාරී වේ. අර්ශස් රෝගය හා ස්නායුගත ආබාධ අවම කරයි. අකලට හිසකෙස් සුදු වීම වළකා හිස කෙස් වේගයෙන් වර්ධනය වේ. මළබද්ධය වළකයි. පුරස්ථිති ග්‍රන්ථිය ආශ්‍රිතපිළිකා වලට එරෙහිව සටන් කරයි. රුධිර සංසරණයට උපකාරී වේ. රුධිර සීනි මට්ටම පාලනය කරයි. සමේ රෝග නැති කරයි. මානසික ආතතිය දුරු කරයි. කරකැවිල්ල, වමනය ඇති අයට, විෂ ශරීරගත වූවන්ට, කුසගිනි නොමැති නිතර අජීර්ණාබාධ වැළඳෙන අයට, සුළු උමතු ගති ඇති අයට කරපිංචා පානය ප්‍රශස්ථ ඖෂධීය පානයකි.

05. නිල් කටරොළු මල් පානය

උද්භිද විද්‍යාත්මක නාමය Clitoria Ternatea වන මෙම ශාකයේ varieties කිහිපයක් ඇතත් ජනප්‍රියව ඇත්තේ නිල් කටරොළු මල් පානයයි. මල් වේලා හෝ අමුවෙන් භාවිතයට ගතහැක. හොඳින් සෝදා ගත් මල් 5-6ක් ගෙන උණු වතුර දමා කලවම් කර විනාඩි 5-10ක් තබා අවශ්‍ය පරිදි සීනි දමා හෝ නොදමා ඔබගේ කැමැත්ත පරිදි දෙහි බිංදු කිහිපයක් එක් කල හැක. කස කසා ඇට කිහිපයක් දමා එය රසවත් පරිදි පානය කල හැක. සතියට දින දෙක තුනක් පමණ තේ වේලාවට පානය කළ හැක. ශ්වසන රෝග, අර්ශස් වලට නිසැකවම සුව දේ.

විෂබීජ නාශක ගුණයෙන් යුතු මෙම පානය මගින් රුධිර හොදින් පිරිසිදු කරයි. ඇස් පෙනීම වැඩි දියුණු කරයි. හිස කෙස් වර්ධනය වේ. මානසික ආතතිය අඩුවේ. ඖෂධීය ගුණ සපිරි මෙම නිල් කටරොළු වල අඩංගු සංඝටක මගින් සමේ කොලැජන් නිපදවන නිසා, සම පැහැපත් වී තරුණ බව සුරකී. ස්වාභාවික වර්ණ කාරයක් ද වන මෙය බත්, ආප්ප, ඉඳිආප්ප වැනි කෑම වර්ග පිලියෙළ කිරීමේදී එක් කරයි.

මොළයේ බුද්ධි වර්ධනයට උපකාරී වන අතර ප්‍රතිප්‍රදාහිත ගුණයෙන් යුතු නිසා බොහෝ රෝග සමනයට හේතු වේ. ආහාර ජීර්ණය පහසු කරවීම, රුධිරය පිරිසිදු කිරී,දද, කුෂ්ඨ, තුවාල හා සමේ රෝග සුවයට, ආමාශගත සහ ගර්භාශ රෝග සහ හන්දිපත් රෝග සඳහා විස්මිත ඔසුවකි. මුත්‍රා මාර්ගයේ අවහිරතා දුරලීම, රුධිර සීනි මට්ටම පාලනය කිරීම, වඳභාවය දුරලීම සහ පිළිකා නාශන ගුණය මෙහි ඇති විස්මිත ගුණයන්‍ ය. හෙයා කන්ඩිෂනර් සඳහා මෙම මල් වල සාරය භාවිතා කරයි. ගලගණ්ඩය සඳහා සුදු පැහැති කටරොළු භාවිතය ස්වාභාවික ඖෂධයකි. දේශීය වෙදකමේ දී මෙහි කරල් ,මුල්, කොල ඖෂධ සඳහා යොදා ගනී. කෝවිඩ් වසංගතයත් සමගම මෙය භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතී.


06.ඉරමුසු පානය

Hemidesmus indicus නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුහඳුන්වන හීං ඉරමුසු ශ්‍රී ලංකාවේ ගෙවතු වල වැවෙන ශාකයකි. ඉරමුසු පානයක් ලෙස සකසා ගැනීම ඉතා පහසුය. සම්පූර්ණ පැළෑටිය සෝදා කැබලි වලට කපා වියළා ගනී. පසුව වියලි බඳුනක තබා අවශ්‍ය විට තම්බා කිතුල් හකුරු සමග බීමට ගනී. තේ වෙනුවට පානය කළ හැකි මෙයට, කස කසා ඇට සහ අයිස් කැට දමා සිසිල් කර සරුවත් ලෙසද පානය කළ හැකිය.

ආයුර්වේදයට අනුව ඉරමුසු වාතය, පිත, සෙම සමනය කරයි. රුධිරය පිරිසිදු කිරීමේ හැකියාවක් ඇති නිසා කිරි දෙන මව්වරුන්ට, දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකය. මුත්‍රා දැවිල්ල නැති කිරීමට සමත් මෙම ඉරමුසු හිසකෙස් වර්ධනයට උදව් වේ. විදුරුමස් දියවීම, උල්ලෝගම්, උගුරේ වේදනාව, සෙම්ගෙඩි, ආදිය ඇති වීම වළකයි.

අකලට හිස කෙස් වැටීම,නින්ද නොයාම, මුහුණ අවපැහැ ගැන්වීම, මව්කිරි නිසි ලෙස ස්‍රාවය නොවීම, සහ අක්ෂි රෝග වළකයි. අතීසාරය, උපදංශය, බරවා, ගණ්ඩමාලා මූත්‍රා ගල් සෑදීම, ආහාර අරුචිය, කට ගඳ ගැසීම, ඇදුම වැනි තත්ත්වයන් වළකයි. ශරීරයේ දුගඳ, පුරුෂ වඳබව, සංධි වේදනා වැලකිවීමට කදිම ඖෂධීය පානයකි. ආයුර්වේදයට අනුව , මීයන්ගේ විෂ ශරීර ගත වූ විට ඉරමුසු ගිතෙල් සමග ලබා දේ. ඉරමුසු මුල් තම්බා බීම, මෙන්ම ඉරමුසු මුල් සෝදා වේලා කුඩු කර තේ මෙන් පානය කිරීම මගින්, ආහාර අසාත්මිකතාවයන් නිසා ඇති වන කැසීම, පලු දැමීම සහ ඇස් රතුවීම වැළැක්වීමට මෙම පානයෙන් සහනය සැළසේ. එසේම දේශීය වෙදකමේ දී මේවා ඉරමුසු ආධාරයෙන් කරන අත් බෙහෙත් ද වේ.

07.රසකිඳ පානය

උද්භිද විද්‍යාත්මක නාමය Tinospora Cordifolia වන අතර මාංශල කඳකින් යුතු වැල් වර්ගයකි. ඉතා පහසුවෙන් බෝ කර ගත හැක. කලකට පෙර ශ්‍රී ලංකාවේ ගෙවතු වල දක්නට ලැබුනු සුලභ ශාකයකි. රසකිඳ වැල්, කොටස් වලට කපා වියලා ගැනීමෙන් පසු කල් තබා ගෙන තම්බා පානය කළ හැක.

මේ පානය, ඇඟ සිසිල් කරයි. කුසගිනි වඩවයි. රුධිරය පිරිසිදු කරයි. අර්ශස් වළකයි. අධික ලෙස දහඩිය පිටවීම වළකයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. රක්තවාතය, හන්දිපත් ආබාධ සහ වෙනත් රුධිර දෝෂ වලින් වළක්වයි, සමේ රෝග නසන අතරම රුධිරය පිරිසිදු කරවන, ලේ වඩවන සහ ආමාශයේ සහ රුධිරයේ ආම්ලිකතාව සමනය කරන, හෘද රෝග වළකයි. අපූරු ඖෂධීය පානයකි.

උණ, ආහාර අරුචිය, අතීසාරය, පාණ්ඩුව, ප්‍රමේහය, රක්තවාතය , කුෂ්ඨ ,වමනය, වාත රෝග පිපාසය සඳහා ඖෂධමය පානයකි. අර්ශස්, හෘද දුර්වලතා, ශරීරයේ දැවිල්ල, ආමාශ දැවිල්ල, දැවීම් සහ පිළිස්සීම් ආදියට රසකිඳ යුෂ සහ නෙල්ලි සමග භාවිතය ඉතාමත් ගුණදායකය. එමෙන්ම ආයුර්වේදයට හා දේශීය වෙදකමේ බහුලව භාවිතා වන නෙල්ලි රසකිඳ පානය ලංකාවේ ජනප්‍රිය පානයකි.

08. පොල්පලා පානය

Aerva lanata යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන මෙම ඖෂධීය පැළෑටිය කලකට පෙර ගෙවතු වල සුලභව වැවුනත් අද වන විට බොහෝ ප්‍රදේශ වලින් වඳ වී ගිහින්. හොදින් සෝදා ගත් පොල්පලා පැළෑටිය කුඩා කොටස් වලට කපා ගැනීමෙන් පසු තම්බා ගත යුතු වේ. අදටත් ගෙමිදුලේ හෝ මල් පෝච්චියක වගා කළ හැකිය. බොහෝ කලක සිට ඔසුපැන් ලෙසත්, මුත්‍රාබාධ සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙසත් පොල්පලා තම්බා බීම ලාංකිකයන්ගේ යහපත් පුරුද්දකි.

මෙම පැළෑටිය මගින් සාදන පානය භාවිතය නිසා ඉතා ඉහළ මුත්‍රා පිරිසිදු කිරීමේ හැකියාවකින් යුතු අතර, මුත්‍රා ගල් දිය කිරීමේ හැකියාව ද පොල්පලා වලට ඇති බව ආයුර්වේදයේ සහ දේශීය වෙදකමේ ද සඳහන්.

මූත්‍රා අඩස්සිය, මුත්‍රා දැවිල්ල, මුත්‍රා ගල්, අර්ශස්, ගුල්ම රෝග, හෘද රෝග, කාන්තා රෝග, ප්ලීහා රෝග, ප්රමේහ, කැස්ස, ඇදුම, පීනස, හිස රුදා, උගුරේ ආසාදන, පාචන, අතීසාර, ගොනෝරියාව, පාණ්ඩුව ආදී රෝග රැසකට ඖෂධ ලෙස සම්පූර්ණ පොල්පලා ශාකයම භාවිතා කරයි. එසේම පොල්පලා පානය කිරීමෙන් මිනිස් සිරුරේ වකුගඩු වල පෙරීමේ ගුණය වැඩි කර මුත්‍රා මාර්ගය පිරිසිදු කර සිරුරෙන් දියර ඉවත් කිරීමේ හැකියාව වැඩි කරයි. (diuretic ) පොල්පලා වල ඇති ප්‍රතිපරපෝෂිත ගුණය නිසා කුඩා දරුවන්ගේ ටයිෆොයිඩ් උණට ප්‍රතිකාරක් ලෙසද යොදා ගනී. මැලේරියාව අවම කිරීමට භාවිතා කරයි. හිසරදයට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. ගොනෝරියා නම් සමාජ රෝග සමනයට බහුලව යොදාගනී. රුධිර ගත සීනි සහ මේධය අඩු කිරීමේ හැකියාව නිසා නිතර පොල්පලා පානයෙන් දියවැඩියාව සහ හෘද රෝගවලක්වා ගත හැක. පිලිකා නාශක ගුණයෙන් පොහොසත් පොල්පලා අක්මා පටල ප්‍රතිසංස්කරණය කිරීමේ මහඟු හැකියාවක් ඇත.

තවද, මේ පැළෑටිය විෂ නැසීමේ ගුණයෙන් ද සමන්විතයි. එබැවින් ගෝණුස්සෙක්, පත්තෑයෙක් දෂ්ට කලවිට විෂ නැසීමට භාවිතා කරන අත් බෙහෙතක්. මූත්‍රා අඩස්සිය තිබෙන විට පොල්පලා පැලෑටිය ගලවා හොදින් සෝදා සම්පූර්ණයෙන්ම තම්බා පානය කිරීමෙන් එම රෝගී තත්ත්වය සමනය වේ. රසායනාගාර පර්යේෂණ වලින් තහවුරු කර ඇති අන්දමට, එකිනෙකට විරුද්ධ විශාල පරාසයක ක්ෂුද්‍ර ජිවින්ට විරුද්ධව (anti microbial) ක්‍රියාත්මක වීමේ හැකියාවක් පොල්පලා වලට ඇත. මේ අතරට ස්ටෆිලොකොකස්, ක්ලේබ්සියෙල්ලා, ඊ කෝලයි , ශිගේල්ලා ඇතුළු බොහෝ බැක්ටීරියාවන්ද, කැන්ඩිඩා වැනි දිලිර වර්ගද අයත් ය. භාෂ්මික ගුන ඇති පොල්පලා ආම්ලික භාවය නැති කිරීමටත්, ශරීරය සිසිල් කිරීමටත් උපකාරී වන අතර එහි ඇති හිස්ටමින් වලට විරුද්ධ රසායන නිසා (anti histamine) ආසාත්මිකතා වලක්වා ගන්නත් පුළුවන්.

09. සියඹලා පානය

උද්භිද විද්‍යාත්මක නාමය ලෙසින් Tamarind Indica නමින් හඳුන්වන සියඹලා ඉතා ගුණදායක පානයක් වේ. එය ආහාරයට එක් කට ගන්නා කුළුබඩුවක් මෙන්ම රසවත් පළතුරකි. සියඹලා ගස ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ දක්නට ලැබෙන ඉතා සුලභ ගස් වර්ගයකි. එනිසාම සියඹලා කරල් පහසුවෙන් සොයා ගත හැක. ඉදුනු සියඹලා වල ඇට ඉවත් කර මදය කොටස හොදින් පොඩි කර, එම යුෂ වලට ජලය දමා සීනි, ලුණු, කුරුඳු පොතු, එනසාල් කුඩු ස්වල්පයක් දමා එක් කර පානය කළ හැකිය. මේ රසවත් පානයට ආහාර රුචිය වඩවන අතර කුස ගින්න ද ඇති කරයි.

විටමින් සි ඌණතාවයෙන් පෙළෙන අයට සියඹලා යුෂ පානයට දෙහි යුෂ ස්වල්පයක් එක් කර බීමෙන් සාර්ථක ප්‍රතිඵඵල ලබා ගත හැකියි . අධි රුධිර පීඩනය ඇති අයට ඉතා ගුණදායකයි. මළබද්ධය වළකයි. ආහාර මගින් ශරීරයේ ඇති වන විෂ සමඟ එකට බැඳී මහාන්ත්‍රය ඇතුළත ආරක්ෂා කිරීමට ද උපකාරී වේ. මෙම කෙඳි පිත්, ලවණ සමඟ හොඳින් බැඳී එම පිත මහාන්ත්‍රයෙන් නැවත අවශෝෂණය අඩු කරයි. මහ අන්ත්‍රයේ පිළිකා ඇතිවීම වැළැක්වීමට සියඹලා පානය ඉතා ගුණදායක ඖෂධීය පානයකි. සියඹලාවල පවතින වාෂ්පශීලි රසායනික සංඝටක මඟින් බොහෝ පිටුවහලක් ලබා දෙන නිසා ආහාර හොඳින් දිරවීමට උපකාරී වේ. සියඹලා හෘදයට ඉතා ගුණදායක පානයකි. මේ නිසා උගුර ආශ්‍රිතව විවිධ ආසාදන රෝගවලදී සියඹලා දිය කරගත් ජලයෙන් උගුර සේදීම ද ඉතා ගුණදායක වේ.

සියඹලා පානය කහ උණ සහ තුවාල ඇති රෝගීන්ට ඉතාමත් සුදුසු ඖෂධයකි. සියඹලා කොළ සෝදා වේලා කුඩු කර තේ ආකාරයෙන් පානය කිරීම වෛරස් උණට ඉතා ගුණදායක වේ. මුඛයේ ඇතිවන තුවාලවලදී කොත්තමල්ලි තැම්බූ වතුර සමඟ සියඹලා වතුර පානය මඟින් මුඛයේ ඇති වන තුවාල සුවයට ඉතා සුදුසුයි.

දියවැඩියා රෝගීන්ට ද සියඹලා පානය ඉතා ගුණය. ආහාර ගත් විගස රුධිරයේ සීනි වැඩි වීම සියඹලා යුෂ වලින් අඩු කරයි. විවිධ කෘමීන් දෂ්ඨ කළ විටදී එයට ප්‍රතිවිෂ ලෙසින් සියඹලා ඇටවල චූර්ණය ආලේප කර ඒ අවස්ථාවේම සියඹලා යුෂ බීමට දේ.

එමෙන්ම සියඹලා පානය, මධ්‍යසාර වලට ඇබ්බැහි වූවන්ට ඉතා ගුණදායක ඖෂධයකි. ශරීර ගතවන විෂ වර්ගවලට ප්‍රති ව්‍යංජනයක් ලෙසින් සියඹලා ක්‍රියා කරයි. සියඹලා යුෂ වලට ඉඟුරු ස්වල්පයක් මිශ්‍ර කර බීම ද කළ හැක. ශරීරයේ ඇති අපිරිසිදු රැධිරය පිරිසිදු කිරීමේ ගුණයක් ද සියඹලා වල පවතී. දරැවන්ගේ සුව නොවන පණු රෝග වලදී සියඹලා කොළ තම්බා පානය/ සියඹලා තේ ලෙස භාවිතය ඉතා ගුණදායක වන අතර අර්ශස් රෝගීන්ට ද සියඹලා ඉතා ගුණදායක පළතුරක් හා ඖෂධයකි.

10. නෙල්ලි පානය

Phyllanthus emblica yana උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන නෙල්ලි රස පහකින් යුක්තය. ශ්‍රී ලංකාවේ ඉතා සුලභ පළතුරක් වන මෙය ආයුර්වේදය, දේශීය වෙදකමේ ඉහළ ඖෂධීමය ගුණයකින් යුතු බව සඳහන්. නෙල්ලි හොඳින් සෝදා ඇට ඉවත් කර ජලය ස්වල්පයක් දමා හොඳින් අඹරා ඉස්ම මිරිකා ගත හැකියි. ඊට, බ්ලෙන්ඩරය භාවිතා කර එම යුෂ වලට ප්‍රමාණවත් පරිදි වතුර දමා පානයක් ලෙස භාවිතා කළ හැකිය . එය සිසිල් කල විට ද ඉතා රසවත්‍ ය. නෙල්ලි කෝඩියල් වශයෙන් වෙළඳපොළේ ලබා ගැනීමට තිබුනත් ස්වාභාවික නෙල්ලි වලින් සකසන පානය වඩාත් ගුණදායක ය. මෙමගින් ශරීරයේ උෂ්ණාධික බව මැඩලමින් සිරුර සිසිල් කරයි. රුධිරගත විෂ ඉවත් කර දියවැඩියාව , අධි රුධිර පීඩනය, අධික තරබාරුව වළකයි. ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග සුව වීමට, ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරමින් බෝ වන රෝග වලින් ආරක්ෂා වීමට දායක වේ. උදරාබාධ, ආමාශයේ අම්ල පිත්ත දෝෂය, ශරීරයේ විෂවීම් සෙම් රෝග ආදියට නෙල්ලි යුෂ පානය ප්‍රත්‍යක්ෂ ඔසුවකි.

නෙල්ලි පානය මඟින් සම පැහැපත් කර නීරෝගී කරන අතරම, අකළට වයසට යාම වළකයි. ඇස් වලට හිතකරයි. මෙම පෝෂණීය පානයේ ඇන්ටිඔක්සිඩන්ට්, විටමින් සී ප්‍රධානව අඩංගු වේ. ගර්භණී මව්වරුන්ට ඉතාම ගුණදායකයි. ගැබිණි සමයේ එන සංකූලතා වන බඩ දැවිල්ල, පපුවේ දැවිල්ල නිවාලයි. හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා මවට වන අපහසුතා දුරලයි. යකඩ වලින් පරිපූර්ණයි. මුත්‍රා කාර්ශයේ ආසාධන වළකයි. ශ්වසන රෝග වලට (කැස්ස, ඇදුම, ක්ෂය රෝගයට) ගුණදායක පානයකි.

අඩු වයසින් දරුවන් ඇතිවීමේ අවධානම අඩු කරයි. දියවැඩියාව , කොලෙස්ටරෝල් වලට ඖෂධමය පානයකි. හෘදයට හිතකරයි. කාය ශක්තිය පවත්වා ගනී. හිසකෙස් ගැලවීම, පැසීම වළකයි. නීරක්තිය දුරලයි. වකුගඩු සහ අක්මාවට වන හානි වළකයි. සිරුරට එක්වන විෂ සහිත ලවණ වලට විරුද්ධව ක්‍රියාකරයි. විකිරණ වලින් වන හානි වළක්වා ගැනීමේ ගුණයක් නෙල්ලි යුෂ වල ඇති බව පර්‍යේෂණ වලින් සොයාගෙන ඇත.

රසායනික ද්‍රව්‍ය වෙනුවට ස්වාභාවික ශාක සාර වලින් අපගේ සෞඛ්‍යය සඳහා පිළියම් යෙදිය හැකි නම් එය දිගු කාලීන සුව දිවියකට මඟ පාදනු ඇත.

SHOW_MORE
0
26
OTHER_WORLD_NEWS

𝗛𝗲𝘁𝗲𝗿𝗼𝗴𝗲𝗻𝗲𝗼𝘂𝘀 𝗡𝗲𝘁𝘄𝗼𝗿𝗸 𝗠𝗮𝗿𝗸𝗲𝘁 𝗦𝗶𝘇𝗲 𝗯𝘆 𝗥𝗲𝗴𝗶𝗼𝗻𝗮𝗹 𝗢𝘂𝘁𝗹𝗼𝗼𝗸, 𝗥𝗲𝘃𝗲𝗻𝘂𝗲 𝗧𝗿𝗲𝗻𝗱𝘀, 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗦𝗵𝗮𝗿𝗲 𝗗𝘂𝗿𝗶𝗻𝗴 𝗙𝗼𝗿𝗲𝗰𝗮𝘀𝘁 𝟮𝟬𝟯𝟯


According to the Regional Research Reports, the global heterogeneous network market size is projected to be USD 27.83 billion in 2022 to USD 113.56 billion in 2033, exhibiting a CAGR of 14.6% from 2023 to 2033. Regional Research Reports Insights has recently released a new report titled "Heterogeneous Network Market 2023"


Regional Research Reports offers comprehensive insights into the global Heterogeneous Network Market, facilitating an in-depth understanding of its dynamics. By conducting thorough research and employing robust data analysis techniques, this study aims to provide valuable insights into the current landscape of business, as well as the challenges and opportunities that shape the market under consideration. Considering the shifting dynamics of the environment, it is crucial to prioritize decision-making that is well-informed. The report provides individuals with the necessary knowledge and techniques to make informed and effective business decisions. This research project aims to provide a thorough examination of the competitive landscape, market share, and competitive tactics employed in order to gain insights into the industry's dynamics. A thorough examination of the industry's internal and external factors, known as a SWOT analysis, provides a comprehensive understanding of the strengths, weaknesses, opportunities, and threats that clients may encounter in their pursuits within the Heterogeneous Network Market.


Request Sample Copy of this Report: https://www.regionalresearchreports.com/request-sample/heterogeneous-network-market/ICT-8189?utm_source=Free&utm_medium=Harsh+8+dec


Global Heterogeneous Network Market Segmentation

Market segmentation is a key component of the workflow management software report, as it offers a methodical perspective of the multifaceted environment within the industry. The present analysis outlines the market into different categories according to a number of factors, including vertical, component, deployment, and enterprise scale. As a result so, it provides an in-depth understanding of the dynamics of the market, enabling you identify specific opportunities for expansion and customize your approaches to efficiently reach the intended demographic. The thorough market segmentation insights offer a strategic guide for comprehending the complex characteristics of the Heterogeneous Network Market( and capitalizing on its complete potential.


Market Segmentation Analysis – Regional trends, Forecast Analysis

The market is segmented into product, service, deployment, and industry vertical. The study offers a detailed segmental analysis at regional and global level.


By Product, 2023 (%)

Small cells

Distributed antenna systems (DAS)

Cloud radio access networks (C-RAN)

Carrier wi-fi

By Service, 2023 (%)

Design and consulting

RF planning

Integration

Testing

Training

By Deployment, 2023 (%)

Greenfield deployments

Brownfield deployments

By Industry Vertical, 2023 (%)

Consumer and residential

Commercial and office buildings

Energy, oil and gas

Public safety and security

Transportation and logistics

Academia and education

Travel and hospitality

Direct Purchase Report: https://www.regionalresearchreports.com/buy-now/heterogeneous-network-market/ICT-8189?opt=2950&utm_source=Free&utm_medium=Harsh+8+dec


Global Heterogeneous Network Market Competitive: Key Players

The report offers an exhaustive analysis of the key players operating in the Heterogeneous Network Market( on a global scale. These competitors have implemented various strategies, including the introduction of new products, partnerships, growth, joint ventures, and agreements, among others, in order to expand their market presence and sustain their dominant positions in distinct regions. The report provides significant value by elucidating the competitive landscape through its emphasis on business performance, operating segments, product portfolio, and the strategic moves of market participants.


In terms of revenue, the global two largest companies occupied for a share nearly % in 2023. The main players in the global market include –


Airhop Communications Inc

Nokia Networks

Samsung Electronics

Texas Instruments

NEC Corporation

Ruckus Wireless

IP access Limited

Ceragon Networks Ltd

TE Connectivity

CommScope Inc

SHOW_MORE
0
1

𝗢𝘁𝗻 𝗛𝗮𝗿𝗱𝘄𝗮𝗿𝗲 𝗠𝗮𝗿𝗸𝗲𝘁 𝗥𝗶𝘀𝗶𝗻𝗴 𝗧𝗿𝗲𝗻𝗱𝘀, 𝗟𝗮𝘁𝗲𝘀𝘁 𝗧𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝗶𝗲𝘀 𝗥𝗲𝘀𝗲𝗮𝗿𝗰𝗵 𝗮𝗻𝗱 𝗙𝘂𝘁𝘂𝗿𝗲 𝗦𝗰𝗼𝗽𝗲 𝗯𝘆 𝟮𝟬𝟮𝟯-𝟮𝟬𝟯𝟯


According to the Regional Research Reports, the global otn hardware market size is projected to be a million USD in 2022 to multi-million USD in 2033, exhibiting a CAGR of 13.6% from 2023 to 2033. Regional Research Reports Insights has recently released a new report titled "OTN Hardware Market 2023"

Request Sample Copy of this Report: https://www.regionalresearchreports.com/request-sample/otn-hardware-market/ES-8188?utm_source=Free&utm_medium=Harsh+8+dec


Global Otn Hardware Market Segmentation

Market segmentation is a key component of the workflow management software report, as it offers a methodical perspective of the multifaceted environment within the industry. The present analysis outlines the market into different categories according to a number of factors, including vertical, component, deployment, and enterprise scale. As a result so, it provides an in-depth understanding of the dynamics of the market, enabling you identify specific opportunities for expansion and customize your approaches to efficiently reach the intended demographic. The thorough market segmentation insights offer a strategic guide for comprehending the complex characteristics of the Otn Hardware Market( and capitalizing on its complete potential.


Market Segmentation Analysis – Regional trends, Forecast Analysis

The market is segmented into technology, service, component, and end user. The study offers a detailed segmental analysis at regional and global level.


By Technology, 2023 (%)

Wavelength Division Multiplexer (WDM)

Dense Wavelength Division Multiplexer (DWDM)

By Service, 2023 (%)

Network maintenance and support services

Network design and optimization services

By Component, 2023 (%)

Optical switch

Optical transport

Others

By End User, 2023 (%)

Government

Communication Services

Telecom

Others

Direct Purchase Report: https://www.regionalresearchreports.com/buy-now/otn-hardware-market/ES-8188?opt=2950&utm_source=Free&utm_medium=Harsh+8+dec


Global Otn Hardware Market Competitive: Key Players

The report offers an exhaustive analysis of the key players operating in the Otn Hardware Market( on a global scale. These competitors have implemented various strategies, including the introduction of new products, partnerships, growth, joint ventures, and agreements, among others, in order to expand their market presence and sustain their dominant positions in distinct regions. The report provides significant value by elucidating the competitive landscape through its emphasis on business performance, operating segments, product portfolio, and the strategic moves of market participants.


In terms of revenue, the global two largest companies occupied for a share nearly % in 2023. The main players in the global market include –


3Com

Siemens

Adax Inc

ADS Technologies

Advanced Micro Devices

Alcatel-Lucent

Allied Telesis

Alloy Computer Products

Asante Technologies

ATEN Technology

Britestream Networks

Broadcom

Ciena

Cisco

Fujitsu

Huawei Technologies

Nokia

SHOW_MORE
0
6

((+256751735278)) $$ PASTOR PROPHECY MAGIC RINGS EVIL PROTECTION MAGIC RINGS|LOVE ATTRACTION MAGIC RINGS|MONEY/BUSINESS BOOST MAGIC RINGS|POLITICAL ((+256751735278))$&&%% TRUSTED WITCHCRAFT AND BLACK MAGIC SPELLS CASTERS BY MAMA MAKULA , powerful voodoo , voodoo DEATH SPELL /voodoo, REVENGE SPELLS CASTER IN U.S.A U.K, SWITZERLAND,AMERICA,ENGLAND, CANADA. INSTANT DEATH SPELLS TO KILL ENEMIES ,Effective True Love Spells Caster, Bring Back Lost Love Spells, Voodoo Spells Caster To Stop Cheating, Black Magic Spell Caster, Death & Revenge Spells In Australia, USA, UK, Canada, Mauritius. Bring Back Lost Love Spell Caster in Tasmania Victoria West Norway Hull London Powerful Spiritual Traditional Herbalist Healer experienced in Ancestral healing and spell casting, Astrologers, African Medicines, Ritualism, Herbalist healers, Spiritual healers, Native healer, Philosophy, Traditional healers, Herbal remedies, holistic healing based in Johannesburg, Pretoria Sandton, Midrand, Centurion, South Africa. Dubai – Dubai, Abu Dhabi-AbuDhabi, Sharjah-Sharjah, Al Ain-Abu Dhabi, Ajman-Ajman, Al Gharbia-Abu Dhabi, Ras Al Khaimah-Ras al Khaimah, Fujairah-Fujairah, Dibba-Fujairah, Um AlQuwain-Um Al Quwain New York -New York, Los Angeles California, Phoenix Arizona Chicago Illinois, Houston-Texas – Philadelphia Pennsylvania -San Antonio Texas -San Diego, Ecuador, Egypt, Eritrea, Estonia, Ethiopia, Finland, Fiji, France, Gabon, Gambia, Georgia, south Australia. Black magic lottery spells caster in Germany, Ghana, Greece, Grenada, Guatemala, Guinea, Guinea-Bissau, Guyana, Haiti, Honduras Approved Lottery and Money spells that work fast in Netherlands, Germany, Ghana, Greece, Grenada, Guatemala, Guinea, Guinea- Bissau, Guyana, Haiti, Honduras Most Powerful Spell Caster in the world, Hong, Kong, Hungary, Iceland, India, Indonesia, Iran, Iraq, Ireland, Israel, Italy, Jamaica, Japan, Jordan, Kazakhstan Psychic Lottery Spells in Canada, Hong, Kong, Hungary, Iceland, India, Indonesia, Iran, Iraq, Ireland, Israel, Italy, Jamaica, Japan, Jordan, Kazakhstan Same day Lottery Spells and Money Spells in Hong, Kong, Hungary, Iceland, India, Indonesia, Iran, Iraq , Ethiopia, Fiji, Finland, France, Gabon, Gambia, The Georgia, Germany, Mauritius, Greece, Grenada, Guatemala, Guinea, Guinea-Bissau, Guyana, Haiti Love Spells To Make Him Or Her Come Back Grenada, Guatemala, Guinea, Guinea- Bissau, Guyana, Haiti, Holy See, Honduras, Hong Kong, Hungary, Iceland, Indonesia Bring Back Lost Love Spells 24 Hours Grenada, Guatemala, Guinea, Guinea-Bissau, Guyana, Haiti, Holy See, Honduras, Hong Kong, Hungary, Iceland, Indonesia 100% Black magic Spells | Stop Divorce spell in Kansas, Colombia, Greater Poland, Ireland, Vienna, Salzburg, Syria. Candle Love Spells That Work Fast Grenada, Guatemala, Guinea, Guinea-Bissau, Guyana, Haiti, Holy See, Honduras, Hong Kong, Hungary, Iceland, Indonesia World Love Spells Casters In South Africa, Iran, Iraq, Ireland, Israel, Italy, Jamaica , Japan, Jordan, Kazakhstan, Kenya, Kiribati, Korea, North, South, Kosovo, Kuwait. Best Love Spells In Iran, Iraq, Ireland, Israel, Italy, Jamaica, Japan, Jordan, Kazakhstan, Kenya, Kiribati, Korea. Call / Watsapp Most Effective True Love Spells Caster, Bring Back Lost Love Spells, Voodoo Spells Caster To Stop Cheating, Black Magic Spell Caster, Death & Revenge Spells In Singapore, Norway, Ecuador, France, Greece, Honduras, Ireland, Hungary, Iceland, Italy, Israel, Poland, Jordan, Colombia, Luxembourg, Switzerland, United Arab Emirates, Brunei, San Marino, Denmark, Netherlands, Malta, Spain, Cyprus, Slovenia, Lithuania, Malaysia, Estonia , Croatia, Belgium, Austria, Germany, Australia, Sweden, New Zealand, Canada, Indonesia, Seychelles, Bahamas, Panama, Finland, England, London, Namibia, Wales, Scotland((+256751735278)) $$


SHOW_MORE
0
13