අප්පච්චි❤
අප්පච්චි එදා ලස්සන කඩවසම්
තරුණයෙක් වෙන්න ඇති ...
එත් අද එයා වියපත්
ගතින් විතරක් ...
පවුලේම බර කරට අරන්
තාමත් තරුණයෙක් වගෙ එයා
වෙහෙසෙනවා...
පුදුමයි...
එ සෙනෙහස පුදුමයි ..
මව්වරුන් පමණක් නොව
පියවරුන්ද මතු බුදු වන්න
විවරණ ලැබිය යුතුමයි